ලේන් පැටියෙක්

 

කුලී වැඩ කරන 

ගමේ යහපත් නැන්දට  

දැන් බබාලා හයදෙනෙක්.

ඇස්වහක් කටවහක් නෑ 

පැටව්  ටික වාමන රුප වගේ 

අපූරුවට කොටට මහතට 


කොළඹ  

දොස්තර පොඩි අයියගෙ දොස්තර දුවට 

අඩුමාසෙන් බබෙක් 

ලේන් පැටියෙක් වගේ 

හීනියි කෙටියි පුංචියි.

Comments

Popular posts from this blog

ගං ඉවුර සිට බලනු මැනවි

දිවුරන්නම්

My Books