දරු පෙම

 බබුට බයේ දුවනා 

ගල් අරඹේ සිටිනා 

ඇතින්න ගැන කියනා 

දරු නැලවිලි ගැයුණා 

වරම් නැතත් පුදකරන්නට පිරිමියෙකුට හද 

අනුන්ගෙ දරුවකු තනමින් සැනසෙනවද අද 

නුඹට අහිමි දරු පෙම ගැන ගී ගයනා සන්දියේ 

මව් සෙනෙහස පුදනු බැරිව කිරි එරුණද නංගියේ 

Comments

Popular posts from this blog

ගං ඉවුර සිට බලනු මැනවි

දිවුරන්නම්

My Books