මගේ මුණුපුරන්ට .....


ඔබේ කටහඬ තමා දරුවනි
ලොවැති මිහිරිම ගීය වන්නේ
ඔබේ දසුනයි මගේ දෑසට 
ඉතා පියකරු දසුන වන්නේ 

ඔබේ දිවි ඇති තුරා නම් මට
නොහැකි වෙනු ඇති එය කරන්නට
මගේ දිවි ඇති තුරා බෙදනෙමි
අසීමිත ආදරය ඔබ වෙත

Comments

Popular posts from this blog

අනේ මොකටද තවත් වයස්ගත වෙන්නෙ මං

සත්ව කරුණාව

ලේන් පැටියෙක්