සිඟිති දුවේ

මල් පෙති සේමා - සියුමැලි උවන ඔබේ 
නිල්මිණි සේමා-  දිලිසෙන නයන යුගේ
සුරඟන රඟනා - සුන්දර සිහින ලොවේ 
රන්කිරි කට ගා- සරන්න සිඟිති දුවේ 

Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි